අනුරාධපුර පූජාභූමි සංවර්ධනය ගැන මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡාවක්..! රජයට කොළ එළියක්..!

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින්...