ගුරු දිනය යෙදෙන දා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්

ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසනවා. මෙම...

උම්බෑ කිව්වට- බිරුවට අපිව යටත් කරන්න නම්, බැහැ මහත්තයෝ- මහින්ද ජයසිංහ

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරසේකර (02) යළිත් ගුරු වෘත්තීය සමිති පිළිබඳව අදහස් පළ කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, මෙවන් අවස්ථාවකදී වෘත්තිය...

CIDයට ගුරුවරුන් ගෙන්වීම නාටකයක් – සරත් වීරසේකරට ජෝසෆ් ස්ටාලින්ගෙන් පිළිතුරු

ගුරු වැඩ වර්ජනයේ නිරත පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම පිළිබඳව ඇතැම් පාර්ශව තමන්ට සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන...

ගැටලුව විසඳුවහොත් කාර්යක්ෂම අයුරින් සේවාව සපයනවා

ගුරු - විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂම අයුරින් සේවාව සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසා සිටියි....

කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය නතර වන්නේ නැහැ – ජෝසප් ස්ටාලින්

කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය නතර නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ඒ අනුව...

ගුරු – විදුහල්පති වැටුප් සකස් කරන තුරු පන්දහසක දීමනාවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනු කමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත්...

නව ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න ගුරු වෘත්තීය සමිති තීරණය අද

සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව...

ගුරු – විදුහල්පතිවරුන් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කරයි

වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු - විදුහල්පතිවරු තීරණය කර තිබේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන...

ගුරු – විදුහල්පති නිදහස් චතුරශ්‍රයේ සත්‍යග්‍රහයක

ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව ඉක්මනින් විසඳන ලෙස බලකරමින් ගුරු - වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ආරම්භ...

අත්අඩංගුවට ගත් ජෝසෆ් ස්ටාර්ලිං ඇතුළු 33දෙනාට ඇප

නිරෝධායන නීති කඩකරමින් බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල විරෝධතාවයක නිරතවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං ඇතුලු...