නාසා ගගනගාමී අනිල් මෙනන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගත් ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් පළ කරයි..!

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට ලබා ගත් ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් නාසා ගගනගාමී ආචාර්ය අනිල් මෙනන් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ...