සහල් මිල පාලනයට ඉන්දියාවෙන් පියවරක් – වෙළෙඳපොළ අලෙවි ඉලක්කය දෙගුණ කරයි.

විවෘත වෙළෙඳපොළ වැඩසටහන යටතේ පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කිරීමට ඉලක්ක කරන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන පහක් දක්වා වැඩිකිරීමට ඉන්දියාව තීරණය...