ජනපති හා ඉන්දීය විදේශ ඇමති අතර හමුව අද. – 23.12.2025

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව අද (23) සිදු වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන්...