වත්තල කර්මාන්තශාලාවක ඉන්දියානුවන් 92කට කොවිඩ් ආසාදනය වෙයි

වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ මහා පරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි සේවකයින් 128 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඞ් ආසාදිතයින් බවට තහවුරුව තිබෙනවා. හඳුනා ගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් පුද්ගලයින් 92 දෙනෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින්...