තාක්ෂණ සේවයේ රාජකාරී වෙනත් නිලධාරීන්ට පැවරීමෙන් වළකින ලෙස රජයෙන් දැනුම්දීමක්..!

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවලට අයත් රාජකාරී වෙනත් සේවාවලට අයත් නිලධාරීන් වෙත පැවරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා...