ගමට වෙන් කළ බිලියන 35ට මොකද වුණේ? නාමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි.

ග්‍රාමීය සංවර්ධනය සඳහා වෙන් කළ රුපියල් බිලියන 35කින් අදාළ වාර්තා ආවරණය කරන කාලය තුළ වැය කර ඇත්තේ රුපියල් බිලියනයක් පමණක්...