සිංහරාජ රක්ෂිතයේ ජාන සොරකම් කළ චීන ජාතිකයන් සිව් දෙනාට කෝටි 7කට වැඩි දඩයක්.

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපය ආශ්‍රිත සිද්ධියකට අදාළ චෝදනා 143කට 2026 නොවැම්බර් 23 වැනිදා කලවාන මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගත්...