විපක්ෂයේ වර්ජනයෙන් පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන පාර්ලිමේන්තු කාරක සභා කටයුතුවලට බාධා

විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක...