චීන ආධාරයෙන් පාලම් 9ක් මාස 18ක් තුළ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්.

ශ්‍රී ලංකාවේ ආපදා පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදෙන ආධාර වැඩසටහන යටතේ, රට පුරා පාලම් නවයක් මාස 18ක කාලසීමාව තුළ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙම විශේෂ වැඩසටහනේ පළමු පාලම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව නිකුත් කළ නිල ප්‍රකාශයකින් තානාපති කාර්යාලය මේ බව...