Posted 2026 නොවැම්බර් 23 දිට්වා නිසා බිඳවැටුණු දුම්රිය මාර්ග සති දෙකකින් යථා තත්ත්වයට..! ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ මෙරට මහා මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් යථාවත් කිරීම සඳහා කඩිනම් තාවකාලික පියවර ගන්නා...