පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් තමයි මැතිවරණ වලින් පස්සේ ප්රචණ්ඩ ක්‍රියා සහ රාජ්‍ය දේපළ අවභාවිතා කරන ක්‍රියා සිදු කරන්නේ. හැබැයි මේ මහ මැතිවරණයෙන් පස්සෙත් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියක් තවදුරටත් පවත්වගෙන යන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ. අපි ඉතාම ජනතාවට හිතකර, ජනතාව ඉල්ලන ප්රබුද්ධ දේශපාලන සංස්කෘතියක් ඉදිරිපත් කරමින් යනවා.මේ දූෂිත...