”වදකයන්ට” මාව අමතක වුණාට, මට “වදකයෝ” අමතක නැත – ගෝඨාභයගේ ප්‍රකාශයට පෝද්දල ජයන්තගෙන් සැර ප්‍රතිචාරයක්

මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබා දෙමින් තමන් පෝද්දල ජයන්ත හඳුනන්නේ නැති නමුත්...