Posted 2026 November 08 කොළඹ හදිසි ජලගැලීමට හේතුව පැයක දී මිලිමීටර් 129ක වැස්සක් ඇදහැලීම. නොවැම්බර් 6 කොළඹ ඇතිවූ හදිසි ජලගැලීමට ප්‍රධාන හේතුව පැයක් තුළ ඇදහැලුණු මිලිමීටර් 129ක පමණ අධික වර්ෂාපතනය බව කොළඹ මහ නගර...