IORA කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය – ඇමති විජිත නවදිල්ලියේදී කියයි

ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) කටයුතු සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව සහාය ලබා දෙන බවත්, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කරමින් එහි වැඩසටහන්වල...