ලංකාවේදී පොල් ගසක් කඩා වැටී තුවාල ලැබූ බ්‍රිතාන්‍ය කාන්තාව නීතිඥ සමාගමෙන් පවුම් මිලියන 4.5ක වන්දි ඉල්ලයි..!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී හෝටල් පරිශ්‍රයකදී පොල් ගසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්, සිය වන්දි නඩුව...