Posted 2026 නොවැම්බර් 14 අතුරුදන් වූ දැරිය මාස දෙකක බිළිඳියක් සමඟ ගල් ගුහාවක සැඟව සිට පොලිස් භාරයට..! නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි මීමුරේ කන්දකැටිය ප්‍රදේශයේදී මීට මාස පහකට පමණ පෙර අතුරුදන් වූ බවට වාර්තා වූ 15...