මෙම වසරේ සැප්තැම්බර් මස විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවසනවා. පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මස ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක් බව මහ බැංකු වාර්තාවක සඳහන්ව ඇත. ඒ අනුව, මෙම වසරේ සැප්තැම්බර්...

