විදෙස් මුදල් තැන්පතු සඳහා උපරිම පොළිය 5%යි – මහ බැංකුවෙන් නියෝගයක්

සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොළිය 5% ක් දක්වා සීමා කර තිබෙනවා. මහ බැංකු වාණිජ්‍ය බැංකු වෙත ඊට අදාල නියෝගයක් නිකුත් කර තිබේ. මෙම පොළී අනුපාත සීමා කිරීම අගෝස්තු 24 වැනිදා සිට බලපැවැත්වේ. ඒ අනුව මෙරට සියලු වාණිජ්‍ය බැංකුවල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාත්මක සියලුම නව...