බංග්ලාදේශයේ ෂෙයික් හසීනාගේ පක්ෂයට එරෙහිව ප්‍රහාර මාලාවක්..! නිවාස හා වෙළෙඳසැල් රැසක් ගිනි ගනී.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ නායකයන්ට සහ ක්‍රියාකාරීන්ට අයත් නිවාස සහ වෙළෙඳසැල් රැසකට පහර දී ගිනි තබා...