Posted 2024 November 29 ජනපති අනුර කුමාර දිසානායක පා ගමනින් වැඩට යයි – 2024.11.29 වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ආරක්ෂකයන් සමග පා ගමනින් ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට ගොස් ඇත.