අනුර අමතක කරවන්න හදන ඇමතිකම ගැන සජිත් කියන කතාව. – 2024.09.10

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට යනකොටත් ගැහුවෙ වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් වලට, පෙන්ෂන් ෆන්ස් වලට, E.P.F. සහ E.T.F. එකට පිට්පොකට් ගැහුවා. එහෙව් ආණ්ඩුවේ හොඳම ගෝලයා බවට පත්වෙලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජන රැලියකට සහභාගී වී දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...