ශ්රී ලංකා පොදුජන පෙරමුණ "ජනතාව එදා වෙනස් වුණා වගේම, අද තේරුම් ගිහිල්ලා තියෙනවා, ඒ අය බොරුවට රැවටිලා මේ ගියේ කියලා. ඒ වගේම, අද මේ ආණ්ඩුව ගැන හොඳින්ම තේරුම් ගත්තු කාරණාව තමයි, අත්දැකීම් නැති කණ්ඩායමකට භාර දීලා මේ රට විනාශ වුණා කියන එක. මාස හයක් මේ වෙද්දි ගත කරපු ක්රියාවලිය අත්දැකීම්...