මන්ත්‍රී ආරක්ෂාව පිළිබඳ විපක්‍ෂයෙන් පොඩි කෙඳිරියක්! – 2025.02.23

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව ආණ්ඩුවේ මතය මොකක්ද කියලා මං දන්නේ නැහැ. කතානායකතුමාට මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මතු කළාම එතුමා ඒක පොලිස්පතිතුමාට යොමු කරලා තියෙනවා. පොලිස්පතිතුමා මේ පිළිබඳව තවම තීන්දුවක් දීලා නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව ප්‍රතිපත්තිය මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න ඕනෙද එපාද කියන එක තවම...