අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනට අපිට බියර් නිෂ්පාදනය සහ සහල් පිටි නිෂ්පාදනය පිලිබදව තොරතුරු ලැබිලා නැහැ. දැනට තිබෙන්නේ මේ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ...
රාජ්‍ය සේවා කප්පාදුව ගැන මාලිමා ආණ්ඩුවේ අදහස – 2024.12.31
අමාත්‍ය නලින්ද ජයතිස්ස රජයේ රැකියා කප්පාදුවකට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ මේ බදවා ගත්ත අය විධිමත් ආකාරයකට ඵලදායිව, කාර්යක්ෂමව සේවයේ යෙදවීම....
මාධ්‍යයෙන් එල්ල වන චෝදනාවට ඇමති නලින්දගෙන් උත්තරයක්! ”අපිට මාධ්‍ය හමුවේ කතා කරනවට වඩා වැඩ තියෙනවා” – 2024.12.29
අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ දවස්වල ජනමාධ්‍යවල චෝදනාවක් තියෙනවා මේ අපේ ඇමතිවරු මීඩියා වලට අල්ලගන්න බෑ කියලා. මීඩියා වලට වොයිස් කට්...
දයාසිරි කරන්නේ හත් පොළේ ගාගන්න වැඩ.ජනාධිපති අරමුදලේ ගැටලුව ගැන ඇමති කියූ දේ… – 2024.12.24
අමාත්‍ය නලින්ද ජයතිස්ස මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ, දෙදහස් පහේ ඉඳලා දෙදහස් විසිහතර දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලඥයන් කිහිප දෙනෙකුගේ...
ඩීසල් භූමිතෙල් සහන! – 2024.12.10
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවති ආර්ථික අර්බුදය විසින්, ධීවර කර්මාන්තය බරපතල ප්‍රශ්නයකට ලක් වුණා. බෝට්ටු බහුදින ධීවර යාත්‍රා වගේම,...
ඇමැති විජිත හේරත් මුස්ලිම් ජනතාවට කතා කරපු විදිහ හරිද? – 2024.11.26
අමාත්‍ය නලින්ද ජයතිස්ස සමහර පැරණි සංස්කෘතීන් එලෙසම පවත්වා ගන්න නෙමෙයි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී අපිට බලය ලබා දුන්නේ. ඔබ හොඳට...
E8 වීසා ප්රශ්නය විසඳුවොත් 6000 ට කොරියා රැකියා නැතිවෙනවා. – 2024.11.26
අමාත්‍ය නලින්ද ජයතිස්ස ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ඩොලර් උත්පාදනයේ ප්‍රධානතම ක්ෂේත්රයක් තමයි, විදෙස්ගත ප්‍රේෂණ. එතනදී කොරියාවේ දැනට සේවය කරන...
අලුත් ආණ්ඩුවේ පළමු පාර්ලිමේන්තු හමුව හෙට. – 2024.11.20
අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ නිසා අපි අද පාර්ලිමේන්තුවේ මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා අපේ මන්ත්‍රී කණ්ඩායම...
නව රජයේ අමාත්‍යධූර – 2024.11.18
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ලෙස නලින්ද ජයතිස්ස දිවුරුම් දෙයි.
ගංවතුරෙන් පීඩා විඳින අයට සහන ලැබී නැත්නම් ජාතික ජන බලවේගයේ සම්බන්ධීකාරකට දැනුම් දෙන්න! – 2024.10.13
වෛද්‍ය නලින්ද ජයතිස්ස - ජාතික ජන බලවේගය මේ වැසි තත්වය හේතුවෙන් සමහර ජල ගැලීම් නිසා හදිසි ආපදා තත්වයක් උදා වෙලා...
මහින්ද වෙනුවෙන් පෝස්ටර් ගැසීම පිළිබඳ ප්රශ්නය මගහැර යන්න උත්සාහ කරන නලින්ද ජයතිස්ස. – 2024.09.18
නලින්ද ජයතිස්ස - ජාතික ජන බලවේගය අපි අපේ ව්‍යාපාරයේ වැඩකටයුතු කරනවා. අපේ සාමාජිකයා ස්වෙච්ඡාවෙන් අපේ ව්‍යාපාරයේ පෝස්ටර් ගහනවා. සාගරලා කියන්නේ...
එයාලම දින දීලා ආවෙත් නෑ! මෙතනින් එහාට විවාද ගැන අපි සාකච්ඡා කරන්නේ නෑ! – 2024.06.16
නලින්ද ජයතිස්ස රටේ ජනතාව බලාපොරොත්තු වුනේ නායකයන් අතර විවාදයක්. ඉතින් විවාදයට ජුනි හය දින නියම වෙලා තිබුණා. ඒ දවස අපි...












