මැතිවරණ ප්‍රතිඵලය ගැන නලින්දගේ අදහස. – 2025.05.15

අමාත්‍ය නලින්ද ජයතිස්ස ජාතික ජනබලවේගයේ ජනප්‍රියත්වය අඩු වුනා නම් විපක්ෂ නායකයාගේ පක්ෂයට වැඩි වෙන්න ඕනේ. එයාගේ තිබුණු ඡන්ද ප්‍රතිශතය බාගෙට බාගයක් අඩු කරගෙන, එක සභාවක් හරියට දිනන්න බැරි වුණා. දෙදාස් දහ අට පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන දෙසිය ගාණක් දිනපු පොහොට්ටුවට එකක්වත් දිනන්න පුළුවන් උනෙත් නෑ. එහෙම දිනලත් නෑ....