අපේ කාලේ අපිට කුහකකම් කළාට අපි ඔබතුමාලට එහෙම කරන්නේ නෑ. – 2025.01.18

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාකාන්ත පෙරේරා ඔබතුමාලා බලයට එනකොට දුන්න පොරොන්දු ටික ඉටු කරන්න ඕනේ. මහින්ද මහත්තයා චීනෙන් ගත්ත හැම උපකාරයකදීම...