උමා ඔය ගැන ජවිපෙ දැන් කියන කතාව – 2024.04.24

ටිල්වින් සිල්වා අපේ විරෝධය තිබ්බේ උමා ඔය ව්‍යාපෘති එපා කියලා නෙමෙයි. මේ ව්‍යාපෘතිය කරපු විදිහ සහ ඒකෙන් වෙච්ච පරිසර හානිය ගැන තමයි අපි කතා කරේ. මේක පටන් ගන්නකොටම පරිසර අධ්‍යයන වාර්තාවක් තිබුන් නැතුව පටන් ගත්තේ. දැන් මේක විවෘත කරන එකයි, කලින් කරනාවයි දෙක පටලන්න බෑ. ඒ අපි ඉදිරිපත් කරපු විවේචනය...