අපිව කොපි කලාට සම කරන්න බෑ – 2024.04.23

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරිකාර් පත්තරේ තියනවා රජය ආහාර වැඩසටහනට අනුව සිසුන්ට බෙදන්නේ, කන්න බැරි හාල්. රස පරීක්ෂක වාර්තා වලින් තහවුරු වූ බව පී. එච්. අයි. සංගමය කියනවා. ආණ්ඩුව අනිත් පැත්තෙන් කියනවා මේ මාසෙයි ලබන මාසෙයි දුප්පත් ජනතාවට හාල් කිලෝ විස්ස විස්ස දෙනවලු. එතකොට ලබන මාසෙන් පස්සේ මොකද වෙන්නේ. ඔන්න...