සජබෙ මේ රටේ ආර්ථික පුනරුදයක් කරන්න සූදානම් වෙනවා.. – 2024.04.18

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, ජනවරම මංකොල්ල කෑවේ එක් අවස්ථාවකදී පමණක් නෙවෙයි. දැන් ඔවුන් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මං පැහැර ගැනීමට රැකවල් ලා ගෙන සිටිනවා. මේ පැවැත්වෙන ඉදිරි මැතිවරණය කල් දැමීමට කටයුතු කළොත් ජනතාව රොද බැඳගෙන නැවත වතාවක් පාලකයෝ මුහුදට දාන දවස වැඩි ඈතක නැහැ ඒ...