NPP අනුරට විරුද්ධව නැඟී සිටින්නේ JVP අනුරමයි. වර්තමාන ආණ්ඩුව ගැන පොහොට්ටුවේ මතය. – 2025.01.09

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ජන බලවේගය ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා කිව්වා IMF එකත් එක්ක තියෙන මේ රාමුව අපි වෙනස් කරනවා. අලුත් ජනවරමක් අපට දෙන්න. ඒ ජනවරම පාවිච්චි කරලා IMF එකත් එක්ක අලුත් සමාලෝචනයකට අපි ගමන් කරනවයි කියන කාරණය. ජනාධිපති ධූරය ඔවුන්ට හමු වුණා. තුනෙන් දෙකක බලයක් හම්බුනා. හැබැයි ඔවුන්ගේ ප්‍රතිපත්ති...