ඔයාගේ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ කී වෙනියද? report card එකෙන් බලා ගන්න හැටි මෙන්න! – 2024.07.14

පා. ම. පාඨලී චම්පික රණවක රටේ උසස්වීම් ලැබෙන්න අවශ්‍ය, වැඩ කරන ප්‍රමාණයට සහ කාර්යසාධනයේ ප්‍රගතිවාර්තාව මතයි. මේ රටේ සෑම මාසයක් පුරාම ඇමතිවරුන්ගේ කාර්යසාධනයේ ප්‍රගති වාර්තාව ප්‍රසිද්ධ කරන බවට සහ ඒකට අවශ්‍ය කරන නිර්ණායක හදලා ස්වාධීන කොමිසමක් මගින් මේ කාර්ය සාධන වාර්තාව අපි ඉදිරිපත් කරනවා. එමගින් අපිට දැනගන්න පුළුවන් අපේ ඡන්දය...