රජයෙන් භාණ්ඩ මිල අඩු කරාට සුපිරි වෙළෙඳසැල් වල තාම පරණ ගණන්! – 2024.04.08

ප්‍රභා ගනේෂන් 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සම්බන්ධව කියනවා නම් අපිට පොඩ්ඩක් සන්තෝසයක් තියෙනවා. හේතුව, දැන් භාණ්ඩ මිල අඩු වෙලා තියෙනවා. හැබැයි රජයේ සතොසේ මිල ටික අඩු කරලා තිබුනට, අනිත් සුපිරි වෙළෙදසැල් පරණ මිලටම තමයි විකුණන්නේ. එතකොට මේ රජය කියනවා, මෙච්චර මෙච්චර අඩු කරලා තියෙනවා කියලා. ඒක අනිවාර්යෙන් ජනතාවට ඒ...