කවුරු උනත් වැඩක් නෑ, වරදක් කරා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්නවා…2024.12.13

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ වුවද, කුමන තරාතිරමක, කුමන තනතුරක් දරන්නෙකු වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.