ජනපති රනිල්ගේ හෙලිකොප්ටර් සෙල්ලම!

රංගන ශිල්පී ජගත් මනුවර්ණ රැස්ව සිටි ජනතාව අමතමින් ජගත් මහතා පවසා සිටියේ ආරක්ෂක අංශ ජනාධිපති වරයා වෙනුවෙන් දක්වන ගෞරව ආචාර දක්වන්නේ ජනාධිපති තනතුර වෙනුවෙන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා හමුදාව සහ පොලිසිය තමන් සමඟ ඇතැයි සිතන්නේ නම් එය වැරදීමක් බවත් හමුදාවේ පොලිසියේ සිටින්නේත් මේ රටේ ප්‍රශ්නවලින් පීඩා විදින සාමාන්‍ය ජනතාවම බවත්...