හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

“එරාන් මැතිතුමා තමයි හොඳම දක්ෂයෙක්ට ඉන්නේ. එතුමාට ඉතින් යම් යම් පෞද්ගලික හේතු ඇති. නැතුව එතුමා අභියෝග වලට බය කෙනෙක් නෙමෙයි. NPP එකෙන් දාලා තියෙන කාන්තා අපේක්ෂිකාවත් දක්ෂ කාන්තාවක්. ඔවුන්ගේ පැත්තෙන් ඉන්න දක්ෂයෙක් ඔවුන් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම අපේ පැත්තෙන් දාන්න තියෙන හොඳම දක්ෂයාව අපි දානවා.”

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>