වයඹ මහ ඇළ හරහා ඉදිවන මෙම මහකිතුල ජලාශය අක්කර අඩි 12 000කින් යුත්ත වේ.

ඊයේ (21) ආරම්භ වූ ව්‍යාපෘතිය 2024 දෙසැම්බර් වන විට අවසන් වීමට නියමිතය.

මහ කිතුල ජලාශය ඉදිකිරීම සදහා ඇස්තමේන්තු ගත වියදම රු බි.10.8කි.

මෙම ව්‍යාපෘතිය චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කරයි.