නීතිඥ ලිහිණි ප්රනාන්දු මහනුවර දිස්ත්රික්කය නියෝජනය කරනු ලබන චමින්ද්රනි කිරිඇල්ල මහත්මියට විරුද්ධව, ඇයගේ මැතිවරණය පෝස්ටරය සම්බන්ධයෙන් ඉතා අපහාසාත්මක ලෙස ඔවුන් යම් කිසි ප්රකාශයක් කරනු ලබනවා. එදා ලාල් කාන්තලා හෙද සමුළුවලදී කියනවා ලංකාවේ ගණිකා වෘත්තියත් නීතිගත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. මේ වගේ ප්රකාශ ඔය මාලිමාවේ ප්රගතශීලි යැයි කියාගන්නා කාන්තාවන් අනුමත...
Category: දේශීය
දේශීය පුවත්