ඊයේ දින (18) ගොතටුව, වෙට්ලන්ඩ් පාර්ක් ප්‍රදේශයේ සමාජවාදී කාන්තා සංගමයේ මූලිකත්වයෙන් පැවති තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවැත්විණි.ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාය. පැමිණ සිටි පිරිස අමතමින් ඔහු විසින් අදහස් ප්‍රකාශ කරනු ලද්දේ ජාතික සමඟිය ගෙන එන විට, වසර ගණනාවකට පෙර පරාජය කරනු ලැබූ...
Category: දේශීය
දේශීය පුවත්

