ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, “අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි,” යනුවෙනි.