රංගන ශිල්පිනී දමිතා අබේරත්න

වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතා බවහට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසා සිටියේ අහිංසක අරගලයට විරුද්ධව ප්‍රචන්ඩත්වය පැතිරවීමට මිනිසුන් පෙළඹවූ තැනැත්තන් නිදහසේ සිටින අතර නීතිය පිළිබදව අහිංසක ජනතාව අතර විශාල ප්‍රශ්නයක් මතුවන බවයි. ප්‍රචන්ඩත්වය පැතිරවීමට උදව් වූ ජොන්ස්ටන් මිනිසුන් උසාවියෙන් නිදහස්ව එලියට යන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්නකර සිටී.

දමිතා අබේරත්න මහත්මිය ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>