හරිනි අගමැතිතුමිය අධ්‍යාපන ප්‍රතිශංස්කරණ ගෙන ඒමට අති විශාල වගකීමක් සහිතව මහන්සි වූ වගත්, නමුත් නව සමාජයක් ගොඩනැගෙනවාට අකමැති, තමන්ට බලයට ඒමට නොහැකි බවට සිතන ඇතැම් පිරිස් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ පවසයි.
ඔවුන් විසින් අසත්‍ය වපුරා, දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමට කටයුතු කළ බවත්, මොඩියුලයක ගැටලුවක් පැවතියේ නම් එය කතා කිරීමට ක්‍රමයක් තිබූ බවත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
අදාළ සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය.





