මොඩියුලයක ප්‍රශ්නයක් තිබ්බා නම්, ප්‍රශ්න කතා කරන විදිහ දන්නෙ නැද්ද ? – සමන්මලී ගුණසිංහ – 23.01.2026

හරිනි අගමැතිතුමිය අධ්‍යාපන ප්‍රතිශංස්කරණ ගෙන ඒමට අති විශාල වගකීමක් සහිතව මහන්සි වූ වගත්, නමුත් නව සමාජයක් ගොඩනැගෙනවාට අකමැති, තමන්ට බලයට ඒමට නොහැකි බවට සිතන ඇතැම් පිරිස් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ පවසයි. ඔවුන් විසින් අසත්‍ය වපුරා, දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමට කටයුතු කළ බවත්, මොඩියුලයක ගැටලුවක්...