පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය.
හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකමුත් කප්පාදු කරනවා. ඉදිරියට එතුමන්ලට අස්වැසුම පෝරමය පුරවන්න වෙයිද?
මම නම් කියන්නේ මේ මාලිගාවල් වගේ බංගලාවල් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආරක්ශාව සපයා ගත හැකි, එහෙම නැත්නම් ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් මට්ටමේ ස්ථානයක් ලබාදීම රජයේ යුතුකමක්.
මොකද ඒගොල්ලෝ යම් යම් අඩුපාඩුකම් මේ රටට කරලා තිබුණද , යම් යම් සේවාවලුත් කරලා තිබෙනවා. යම් දීමනාවක්, ඒ වගේම එතුමන්ලාගේ කාර්ය මණ්ඩලය නඩත්තු කරන්න යම් නිලධාරීන් පිරිසක් ලබා දීම, ආරක්ෂාවට නිලධාරීන් ප්‍රමාණයක් ලබා දීම.
ඇත්ත වශයෙන්ම රටක් විදියට කරන්න ඕන වගකීමක්. ලංකාවේ විතරක් නෙමෙයි අනෙකුත් විදේශීය රටවල්වල හිටපු ජනාධිපතිවරුන් අනාරක්ෂිත කරලා නැහැ.
වැඩිදුර විස්තර සදහා.>>>>>>>>>>>>>>>>>