ව්‍රායි කැලී බල්තසාර්
“කොළඹ නගරය වෙනස් කිරීමට අපි සූදානම්. පසුගිය කාලයේදී අක්‍රමවත් ව්‍යාපෘති, ප්‍රජා මූලික නොවන වැඩසටහන් හරහා මේ නගරයට විශාල ගැටළු ඇතිවී තිබුණා. එම ගැටළු හඳුනාගෙන, විසඳීම සඳහා ජනතාව මූලික කරගත් සේවා, පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපගේ ප්‍රමුඛතා වේ.”
කොළඹ නගරය ලෝකයේ දියුණු අගනගරයකට සමාන කිරීම දැක්ම කොටගෙන පරිසරය සුරකිමින්, නව සංකල්ප හරහා තිරසාර, දියුණු, ප්‍රජා මූලික නගරයක් නිර්මාණය කිරීම සදහා, ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන බව මෙහිදී ව්‍රායි කැලී බල්තසාර් තවදුරටත් සඳහන් කර තිබුණා.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>