සුනිල් හඳුන්නෙත්ති.

අද මාධ්‍යවල යන ප්‍රධාන මාතෘකාවක් තමයි කටුනායක ෆැක්ටරියක් වහපු කතාව. ඒකෙන් ෆැක්ටරි තුනක් තියෙනවා. නවගත්තේගම, ආඬිගම, කටුනායක. කටුනායක වහලා තියෙන්නේ මැහුම් අංශය කොටස මේකේ. අපේ ආණ්ඩුව ඇවිල්ලා ගාමන්ට් ෆැක්ටරි කොච්චර ඇරියාද? සාමාන්‍යයෙන් සංසිද්ධිය වැහෙනවා ඇරෙනවා. හැබැයි ඇරෙන එක කතා කරන්නේ නැ වැහෙන එකක් කතා කරනවා. මේකේ තියෙන ප්‍රශ්නේ අපි හොයලා බැලුවාම ඒගොල්ලන්ගේ මැනේජමන්ට් එකම කියනවා කටුනායක ලාභදායක තත්ත්වයක් නෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ වහලා. එතකොට තියෙන ප්‍රශ්නය තමයි එක වෘත්තිය සමිතියක් එක්ක කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒක නිසා වන්දි පිළිබඳමද අවසරේ ගත්තද අපි දන්නේ නැ.
හැබැයි දැන් අද උදේ පත්තර මුල් පිටුව බලනකොට, නයි නාලිකාවේ මෑන්ට මුළු විවසායකත්වයම කඩා වැටිලා. මුළු ගාමන්ට් ඉන්ඩස්ට්‍රියම ඉවර වෙලා. අර මිනිහා දැන් නයා මැරිච්ච අහිකුණ්ටකයා වගේ වැඩේ තමයි දිලිත්ට වෙලා තියෙන්නේ. දැන් මිනිහාගේ ලොකුම ප්‍රශ්නය තමයි මේ නෙක්ට එකේ බ්‍රාන්ච් එකක් වැහිච්ච එක.ඒක ප්‍රශ්නයක් නෙමෙයි නෙමෙයි. ඒක ප්‍රශ්නයක් තමයි. ඒකට උත්තරයක් හොයන්න ඕන. හැබැයි ඒ මැනේජමන්ට් කම්කරු කොමසාරිස්ට දැනුම් දුන්නද? ආණ්ඩුවත් එක්ක කතා කරාද? විවසායකත්ව ඇමති හැටියට මාත් එක්ක කතා කරේ නැහැ. මට පරචිත්ත විඤ්ඤාණය නැහැ.

වැඩිදුර විස්තර බැලීමට>>>>>>>