අමාත්‍ය බිමල් රත්නායක
“අධිවේගී මාර්ගවල අපිට මුදල් ගෙවලා තමයි යන්න තියෙන්නේ. එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ කාසි මගින් නැත්නම් නෝට්ටු මගින් තමයි ගෙවන්න තියෙන්නේ. කෙරවලපිටිය වගේ තැන්වල උදේට සාමාන්‍යයෙන් විනාඩි නමය, දහය ඊටත් වැඩි ප්‍රමාණයක් ජනතාව රැඳී සිටින්න වෙනවා වාහනේ ගෙවාගන්න බැරුව. අධිවේගීයේ ආව එකේ අර්ථය පවා හානි වෙනවා. ඒකට හේතුව පේමන්ට් සිස්ටම් එකේ තිබෙන දුර්වලතාවය. ඒ නිසා අපි කාඩ් වලින් ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබුවා. ඔබට ඔබේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පාවිච්චි කරලා ගෙවලා යන්න පුළුවන් ගෙවීම් ක්‍රම කීපයක් තියෙනවා අර ටච් ඇන්ඩ් ගෝ ක්‍රමෙත් තිබෙනවා නැත්නම් කාඩ් එක ඉන්සර්ට් කරලා ගෙවන්නත් පුළුවන් ඉතින් ඒ නිසා ඒ ක්‍රමවේදය අපි හඳුන්වා දීලා තිබෙනවා.”
අමාත්‍ය බිමල් රත්නායක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>