අඩු ආදායම්ලාභී පවුල්වල අවුරුදු හැත්තෑවට වැඩි තැනැත්තන් සඳහා රජය මගින් ලබා දෙන වැඩිහිටි දීමනාව වැඩි කිරීමට සහ ආබාධිත තැනැත්තන් සඳහා ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.