පාර්ලිමේන්තු සැසිවාරය
“අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා තිබුණා දේශබන්දු මහත්මාගේ දේපල රාජසන්තක කිරීම සම්බන්ධයෙන් උසාවියට කරුණු දක්වන්න. ඒ අතරම අද දිනයේදී ඔහු දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වෙලා තියෙනවා. ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, දේශබන්දු තෙන්නකෝන් මහත්මා සම්බන්ධයෙන් ඔහුගේ නිවස පරීක්ෂා කරනු ලැබුවා. එම නිවසින් විදේශීය මත්පැන් බෝතල් හත්සිය අනූපහක්, වයින් බෝතල් දෙසිය දාහතරක් වශයෙන් එක්දාස් නමයක මත්පැන් පොලිසිය භාරයට ගත්තා. ඒ වගේම තෙන්නකෝන් මහත්මාගේ ගිනි අවිය ලෙස සැලකෙන පිස්තෝල අවියක් පොලිසිය භාරයට ගනු ලැබුවා.”
මහජන ආරක්ෂක ඇමති දේශබන්දු ගැන සිදුකළ අනාවරණය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>